About us

Welcome to mathru.lk

ආයුබෝවන්!

මාතෘ.lk වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු!
අපේ වෙබ් අඩවිය මගින් ගර්භානීභාවය, දරු උපත, කාන්තා රෝග සහ මද සරු භාවය පිලිබඳ දැනුම ලබා දීමට ඉලක්ක කර ඇත. වෛද්යවරුන් විසින් උපදෙස් ලබා දෙන වීඩියෝ,  වෛද්යවරුන් නිර්දේශ කල ලිපි ආදිය මගින් ඔබට දැනුම ලබා ගත හැකි අතර,community පිටුවට පිවිසීමෙන් අනෙක් මවු වරුන් සහ පාඨකයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව ලැබේ.
නිරන්තරයෙන්ම ඔබට අපි වීඩියෝ, ලිපි සහ තවත් විශේෂාංග ගෙන ඕන බැවින් නිතරම අපේ වෙබ් අඩවිය නරඹන්නට එන්න. අපේ Facebook පිටුව www.facebook.com/mathru.lkවෙත පැමිණ like ක්ලික් කිරීමෙන් ඔබට නිතරම අපේ පුවත් දැන ගත හැක.

ස්තුතියි!

Hello!


Welcome to mathru.lk !
Our website aims to provide you the latest and most important information about pregnancy, child birth, women's health and fertility.  You will be able to learn by watching videos by doctors, read articles endorsed by qualified doctors and also discuss your problems with other users who are on the website.
We will bring you frequent updates of articles and videos throughout the week. Pleas click "like" and check our website and facebook page often. www.facebook.com/mathru.lk

Thank you!!!


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook