[වීඩියෝව] අලුත උපන් ඔබේ දරුවාගේ ආරක්ෂාව

Hits: 2596 times

දරුවාගේ ජීවිතයේ මුල්ම සති කිහිපය ඉතා වැදගත්. ඒ කාලයේ ඔබේ දරුවා කෙසේ තබා ගත යුතුද, මවු කිරි දීම ආරම්භයේ සැලකිය යුතු කරුණු මොනවාද ආදිය ඔබ දැනගත යුතුම වෙනවා...

ලංකා හොස්පිටල්ස් ආයතනයේ ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය L.P.C. සමන් කුමාර මහතා සමග කල සාකච්චාවක් ඇසුරෙන් පටිගත් කල පහත වීඩියෝව බලන්න.

If you found this video interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා.

තවද, මෙම වීඩියෝව පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු.

ස්තුතියි!

.....

මෙම වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනය වෙතිනි. This video was brought to you by Lanka Hospitals PLC.

lankaHospital

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook