[වීඩියෝව] කුඩා දරුවන්ගේ කැස්ස සහ ඇදුම රෝගී තත්ත්වය

Hits: 9936 times

අද කාලයේ පරිසර දූෂණයත් සමග බොහෝ දරුවන් කැස්ස සහ ඇදුම රෝග තත්වයන්ට ලක්වෙන බව නිතර දැකිය හැකි කරුණක්. ඉතින් මේ ගැන ඔබව දැනුවත් කිරීමට සහ එවැනි අවස්ථා වලදී ඔබ ගත යුතු ප්‍රතිකාරයන් පිලිබඳවත් ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා අදහස් දක්වන වීඩියෝව නරඹන්න...

වීඩියෝව:

 



 

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

 .................

මෙම වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනය වෙතිනි. This video was brought to you by Lanka Hospitals PLC.

lankaHospital

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook