[වීඩියෝව] තරුණියක් වන ඔබ සිදු කර ගත යුතු වෛද්‍ය පරීක්ෂා

Hits: 6657 times

වැඩි වියට පත් තරුණ කාන්තාවක් වෛද්‍ය සායනයකට යන්නේ බොහෝ විට තමන්ට යම්කිසි අසනීපයක රෝග ලක්ෂණ ඇති වූ විට පමණයි... නමුත් තරුණියක් ලෙස ඔබේ සිරුරේ ඔබේ දැනුමින් තොරව ඇති වෛද්‍ය ගැටළු පවතින්න ඉඩ තිබෙනවා... ඔබ දන්නවාද අද බොහෝ රෝහල් වල "තරුණියන් සඳහා වන වෛද්‍ය පරීක්ෂා" පහසුකම තිබෙනවා. මේ ගැන වැඩි දුර තොරතුරු මෙම වීඩියෝවෙන් නරඹන්න...

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න,Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "share" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි! 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook