[වීඩියෝව] හදිසි උපත් පාලන ක්‍රම

Hits: 69843 times

බොහොමයක් යුවල අතර හදිසි උපත් පාලන ක්‍රම ගැන නිසි වැටහීමක් නැහැ. ඒ වගේම බොහෝ දෙනා මිත්‍යා මත වලට මුලා වෙලා. ඔබ සියලු දෙනාම ඒ ගැන නිසි අවබෝධය ලබා ගැනීම ඉතා වැදගත්. ඉතින් අද අප ඔබේ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනයේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිලන් කාලිදාස රොඩ්රිගෝ මහතා ලබා දෙන උපදෙස් පෙළක්.

වීඩියෝව පහත දැක්වේ...

මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "Share" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම වීඩියෝව පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

මෙම වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනය වෙතිනි. This video was brought to you by Lanka Hospitals PLC.

lankaHospital

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook