[වීඩියෝව] ගැබ්ගෙල පිළිකා ගැන දැනුවත් වන්න

Hits: 17617 times

ගැබ්ගෙල පිළිකා යනු කාන්තාවන්ට මරු කැඳවීමට සමත් පිළිකාවක්. නමුත් වාසනාවකට මෙන් වර්තමානයේ මෙය හඳුනා ගැනීමේ පරීක්ෂාව සුලභව තිබෙනවා. ඒ පිළිබඳ උපදෙස් ගෙන එන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිලන් කාලිදාස රොඩ්රිගෝ මහතා ගේ වීඩියෝව මෙහි නරඹන්න...

වීඩියෝව පහත දැක්වේ:

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

 .................

මෙම වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනය වෙතිනි. This video was brought to you by Lanka Hospitals PLC.

lankaHospital


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook