ගර්භණීභාවයට පෙර ව්‍යායාම

Hits: 4456 times

ශාරීරික සුවතාව අපේ ජීවිතයේ සාර්ථකත්වයට ඉතාම වැදගත් දෙයක්. අපි කෙතරම් රැකියාවෙන් හෝ මුදල් හරි හම්බ කිරීම අතින් සාර්ථක වුනත් වැඩක් නැහැ අපේ ශාරීරික සහ මානසික සෞඛ්‍යත්, පවුල සහ සමාජය සමග අපේ ඇති සම්බන්ධතාවයනුත් පිරිහී ගියොත්. ඉතින් සාර්ථක මාතෘත්වයකට මුල්  පියවරක් ලෙස අප ඔබට හඳුන්වා දෙනවා ගර්භණීභාවයට පත්වීමට පෙර තරුණියක් ලෙස ඔබේ ශාරීරික සෞඛ්‍ය මනා ලෙස පවත්වා ගන්නේ කෙසේද කියා. මෙම වීඩියෝ පෙළෙන් ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය උපේන්ද්‍ර විජයසිරි මහතා ඔබට උපදෙස් ලබා දෙනවා එදිනෙදා පහසුවෙන් කළ හැකි ව්‍යායාම පෙළක් ගැන. මෙම ව්‍යායාම කිරීමට පෙර ඔබේ ශරීරයේ යම්කිසි රෝගාබාධයක් තිබේද නැතිද යන්න ගැන වෛද්‍ය පරීක්ෂණයක් කර ගැනීමට අමතක කරන්න එපා. එයට අමතරව ව්‍යායාම කරන අතර යම් කිසි වේදනාවක්, ඉදිමීමක් හෝ අසාමාන්‍ය වෙනසක් දුටුවොත් වහාම වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වන්න.

 

අප ඔබට නිර්දේශ කරන්නේ පහත දැක්වෙන වීඩියෝ පෙළ මුලින්ම එකින් එක සම්පූර්ණයෙන් නරඹා නිසි ක්‍රමවේදය ගැන අවබෝධයක් ලබා ගන්න ලෙසයි. ඉන්පසු ඔබට පුළුවන් එම ව්‍යායාම කරන්න.

ව්‍යායාම කිරීමේදී එයට සුදුසු ඇඳුම් සහ පාවහන් පැළඳීම වැදගත්. ඒ වගේම, ව්‍යායාම කිරීමේදී ඔබට අනතුරු සහ තුවාල වන පරිසරයකින් ඈත් වන්න.

ව්‍යායාම පෙළ එකින් එක පහත දැක්වෙනවා:

1.    හඳුන්වාදීම

2.    මුලින්ම අප ව්‍යායාම ගැන මූලික කරුණ කිහිපයක් දැන ගනිමු:

3.    ජම්පින් ජැක්ස් 

4.    වෝල් ස්ක්වට් 

5.    පුෂ් අප්ස්  

6.   ක්‍රන්චස්  

7.   ස්ටෙප් අප්ස්  

8.   ට්‍රයිසෙප් ඩිප්ස් 

9.   ස්ක්වට්  

10. ෆෝවඩ් ලන්ජ්  

11. හයි ක්නී රන්  

12. සයිඩ් ප්ලෑන්ක්ස් 

13. පුෂ් අප්ස් සමග සයිඩ් ප්ලෑන්ක්ස් 

14. අවසන් වශයෙන් උපදෙස් කිහිපයක්

ඉතින් ඔබත් මේ ව්‍යායාම පෙළ නිති පතා කිරීමෙන් ඔබටත් සුන්දර ශරීරයක් වගේම මනා සෞඛ්‍ය තත්ත්වයකුත් උදා කර ගත හැකියි.

පහත දැක්වෙන වීඩියෝවෙන් කියවෙනවා ව්‍යායාම එකින් එක කරන අයුරු ගැන

1.    හඳුන්වාදීම

      

2.    මුලින්ම අප ව්‍යායාම ගැන මූලික කරුණු

        කිහිපයක් දැන ගනිමු

  

    

3.    ජම්පින් ජැක්ස් 

 

4.    වෝල් ස්ක්වට් 

 

5.    පුෂ් අප්ස්  

 

6.   ක්‍රන්චස්  

 

7.   ස්ටෙප් අප්ස්

 

8.   ට්‍රයිසෙප් ඩිප්ස් 

 

9.   ස්ක්වට්

 

10. ෆෝවඩ් ලන්ජ්  

 

11. හයි ක්නී රන්

 

12. සයිඩ් ප්ලෑන්ක්ස් 

 

13. පුෂ් අප්ස් සමග සයිඩ් ප්ලෑන්ක්ස් 

 

14. අවසන් වශයෙන් උපදෙස් කිහිපයක්

 

 

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook