[video] ගර්භණී සමයේ ආහාර සහ පෝෂණය

Hits: 4882 times

උතුම් මවු පදවිය දරන්නට සුදානම් වෙමින් සිටින ඔබට නිසි ලෙස ආහාර සහ පෝෂණය ලැබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම සමහර ආහාර තරමට වඩා සුදුසුත් නැහැ!

මේ සියල්ල ගැන දැන ගන්න අපි වීඩියෝ සාකච්චාවක් කළා නාරි හා ප්‍රසව රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය නිලන් කාලිදාස රොඩ්රිගෝ මහතා සමග...

පහත දැක්වෙන YouTube වීඩියෝව ක්ලික් කර එය නරඹන්න.

 

This video was brought to you by:

Pears Happy Baby Learning Center

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook