දරුවාගේ ජීවිතයේ මුල්ම සති කිහිපය ඉතා වැදගත්. ඒ කාලයේ ඔබේ දරුවා කෙසේ තබා ගත යුතුද, මවු කිරි දීම ආරම්භයේ සැලකිය යුතු කරුණු මොනවාද ආදිය ඔබ දැනගත යුතුම වෙනවා...

ගර්භණී සමය අභියෝග වලින් පිරුන එකක්. අද කාලයේ නිතර අසන්න ලැබෙන දෙයක් තමයි ගර්භණී සමයේ දියවැඩියාව. ඔබ ඒ ගැන මනා දැනුමක් ලැබීම අනිවාර්යයි.

ගර්භණී සමයේ දියවැඩියා තත්වයට ඔබ බඳුන් වෙලාද යන්න දැන ගන්නේ කෙසේද? ඒ වගේම එය මනා ලෙස පාලනය ඉතා වැදගත්. නැතිනම් දරුවාටත් ඔබටත් අනතුරක් විය හැකියි.

ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව නිසි ලෙස පාලනය නොකලොත් මවටත් දරුවාටත් ඇතිවන සංකුලතා සහ එම තත්වය පාලනය කිරීම ගැන ඔබ දැනුවත් වීම ඉතා වැදගත්

උතුම් මවු පදවිය දරන්නට සුදානම් වෙමින් සිටින ඔබට නිසි ලෙස ආහාර සහ පෝෂණය ලැබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම සමහර ආහාර තරමට වඩා සුදුසුත් නැහැ!

මේ සියල්ල ගැන දැන ගන්න අපි වීඩියෝ සාකච්චාවක් කළා නාරි හා ප්‍රසව රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය නිලන් කාලිදාස රොඩ්රිගෝ මහතා සමග...

දරු පිළිසිඳ ගැනීමක් වී ඇති බව ඔබ අප සැමට ඉතා සතුටු දායක ආරංචියක්. නමුත් එම පිළිසිඳ ගැනීම නිසි ලෙස ගර්භාෂයේ සිදු වී නොමැති නම් ඔබට එය අනතුරු දායක ලෙස බලපාන්න ඉඩ තිබෙනවා. ඒ ගැන දැනුවත්ව සිටින්න මෙම වීඩියෝව බලන්න.

එවිට ඔබට පුළුවන් තත්වය දරුණු වීමට පෙර නිසි ප්‍රතිකාර ලබා ගැනීමට.

අද කාලයේ පරිසර දූෂණයත් සමග බොහෝ දරුවන් කැස්ස සහ ඇදුම රෝග තත්වයන්ට ලක්වෙන බව නිතර දැකිය හැකි කරුණක්. ඉතින් මේ ගැන වැඩිදුර දැනුවත් කිරීමට ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා අදහස් දක්වන වීඩියෝව නරඹන්න.

ගැබ්ගෙල පිළිකා යනු කාන්තාවන්ට මරු කැඳවීමට සමත් පිළිකාවක්. නමුත් වාසනාවකට මෙන් වර්තමානයේ මෙය හඳුනා ගැනීමේ පරීක්ෂාව සුලභව තිබෙනවා. ඒ පිළිබඳ උපදෙස් ගෙන එන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිලන් කාලිදාස රොඩ්රිගෝ මහතා ගේ වීඩියෝව මෙහි නරඹන්න.

ඩවුන්ස් සහලක්ෂණය කියන්නේ යනු දරුවකුගේ වර්ණදේහ වල අසාමාන්‍ය පිහිටීමක් නිසා ඇතිවන තත්වයක්. ඔවුන් ජීවිතයේ බොහෝ අභියෝගාත්මක තත්වයන්ට මුහුණ පානවා. නමුත් ඔබ ඒ ගැන දැනුවත් නම් ඔබට ඒ දරුවන්ගේ ජීවිතය සුන්දර කරන්න පුළුවන්.

නාරි හා ප්‍රසව රෝග විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභුෂණ මහතා ඒ ගැන කරන හැඳින්වීම මෙම වීඩියෝවෙන් නරඹන්න.

ඔබගේ දරුවා වයසින් වැඩෙත්ම නිතරම තරහා ගැනීම ඔබ නිරීක්ෂණය කරාද? දරුවා තරහා ගැනීමට හේතුව, ඇතැම් විට ඔබට සිතාගැනීමට වත් නොහැකි වූ අවස්ථා තිබෙන්නට  ඇති. දරුවා මෙලෙස තරහා ගැනීමට හේතුන් මොනවාද යන්න පිළිඹඳව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සමග සිදුකරන ලද විශේෂ සාකච්ඡාව මෙම වීඩියෝවේ අන්තර්ගතයි.

Page 2 of 3

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook