Pregnancy [Vedios]

ගර්භණී සමය අභියෝග වලින් පිරුන එකක්. අද කාලයේ නිතර අසන්න ලැබෙන දෙයක් තමයි ගර්භණී සමයේ දියවැඩියාව. ඔබ ඒ ගැන මනා දැනුමක් ලැබීම අනිවාර්යයි.

ගර්භණී සමයේ දියවැඩියා තත්වයට ඔබ බඳුන් වෙලාද යන්න දැන ගන්නේ කෙසේද? ඒ වගේම එය මනා ලෙස පාලනය ඉතා වැදගත්. නැතිනම් දරුවාටත් ඔබටත් අනතුරක් විය හැකියි.

ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව නිසි ලෙස පාලනය නොකලොත් මවටත් දරුවාටත් ඇතිවන සංකුලතා සහ එම තත්වය පාලනය කිරීම ගැන ඔබ දැනුවත් වීම ඉතා වැදගත්

උතුම් මවු පදවිය දරන්නට සුදානම් වෙමින් සිටින ඔබට නිසි ලෙස ආහාර සහ පෝෂණය ලැබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම සමහර ආහාර තරමට වඩා සුදුසුත් නැහැ!

මේ සියල්ල ගැන දැන ගන්න අපි වීඩියෝ සාකච්චාවක් කළා නාරි හා ප්‍රසව රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය නිලන් කාලිදාස රොඩ්රිගෝ මහතා සමග...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook