Pre Pregnancy [Videos]

බොහොමයක් යුවල අතර හදිසි උපත් පාලන ක්‍රම ගැන නිසි වැටහීමක් නැහැ. ඒ වගේම බොහෝ දෙනා මිත්‍යා මත වලට මුලා වෙලා. ඔබ සියලු දෙනාම ඒ ගැන නිසි අවබෝධය ලබා ගැනීම ඉතා වැදගත්. ඉතින් අද අප ඔබේ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනයේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිලන් කාලිදාස රොඩ්රිගෝ මහතා ලබා දෙන උපදෙස් පෙළක්.

ගැබ්ගෙල පිළිකා යනු කාන්තාවන්ට මරු කැඳවීමට සමත් පිළිකාවක්. නමුත් වාසනාවකට මෙන් වර්තමානයේ මෙය හඳුනා ගැනීමේ පරීක්ෂාව සුලභව තිබෙනවා. ඒ පිළිබඳ උපදෙස් ගෙන එන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිලන් කාලිදාස රොඩ්රිගෝ මහතා ගේ වීඩියෝව මෙහි නරඹන්න.

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook